ඇලුත් කැබිනෙට්ටුව අද - පරණ ඇමතිවරුන්ම පත් වෙයිලු
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද දිනයේ සිදු වනු ඇති බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකු ද යළිත් ඇමතිධුර හිමිවනු ඇති නමුත් රාජපක්ෂ පවුලට ඇමති ධුර ඉතා සීමා වනු ඇතැයිද පැවසේ.
එමෙන්ම සුළු නියෝජනය අවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වැඩිම පිරිසක් මෙම කැබිනට් මණ්ඩලයට නම් වීමට වැඩි ඉඩක් ඇති බවත් දැනගන්නට ඇත.
ඇලුත් කැබිනෙට්ටුව අද - පරණ ඇමතිවරුන්ම පත් වෙයිලු
2022-04-07T06:44:00+05:30
Gossip Lanka Hot News





