හලාවතදී ගෝඨා ඕන කියපු අයයි ගෝඨා එපා කියපු අයයි මුහුණට මුහුණ හමුවෙයි! ගෝඨා ඕන කියපු අයට එලව එලව ගහයි (VIDEO)
ආණ්ඩුවට පක්ෂව සහ ආණ්ඩුවට විරුද්ධව දෙපිරිසක් අතර හලාවත නගරයේ දී ගැටුමක් ඇති වී තිබේ.
රජයට පක්ෂ කණ්ඩායම් පෙළපාලියට විරුද්ධ විරෝධතාකරුන් කණ්ඩායමකින් ගල්මුල් ප්‍රහාරයක් එහිදී එල්ල කිරීමත් සමඟ තත්ත්වය උණුසුම් වී ඇත.
රජයේ දේශපාලඥයන්ට අයත් වාහන කිහිපයකට ද ගල් මුල් ප්‍රහාර එල්ල වී ඇත.
පසුව පොලිස් ආරක්ෂාව ද එම කණ්ඩායම නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකක කැදවීමට සිදුව තිබිණි.
හලාවතදී ගෝඨා ඕන කියපු අයයි ගෝඨා එපා කියපු අයයි මුහුණට මුහුණ හමුවෙයි! ගෝඨා ඕන කියපු අයට එලව එලව ගහයි (VIDEO)
2022-04-11T20:33:00+05:30
Gossip Lanka Hot News