gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්!

ඉහළ පෙලේ ප්‍රභූවරුන් ජ්‍යෝතිෂ කටයුතු සඳහා නිතර යන එන අනුරාධපුරයේ ඥාණක්කා නමැති කාන්තාවගේ නිවෙසටත් හෝටලය තවදුරටත් දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

අනුරාධපුර නගරයේ දී රජයට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් මෙසේ ආරක්ෂාව යොදවා තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

මෑතක අවස්ථා දෙකකදී එම කාන්තාවගේ විසින් මෙහෙයවන දේවාලයට සහ නිවසට ජනතාව ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරන ලදී.

එම අවස්ථාවන්හිදී ද එම ස්ථානයන් සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka