gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ කැරලිකරුවන් ඩලස් අගමැති කරන්න ලෑස්ති වෙයි!

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කොට ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමේ සැලැස්මක් ආණ්ඩුව නියෝජනය කරමින් දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරු කණ්ඩායම විසින් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින විමල් වීරවංශ පාර්ශ්වයත්, ශ්‍රීලනිප පාර්ශ්වයත්, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ කණ්ඩායමත් පෙරමුණ ගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී අගමැති ධුරය සඳහා නම් පහක් යෝජනා කොට ඇති මෙම කණ්ඩායම ඉන් ඩලස් අලහප්පෙරුම මහතාට ප්‍රමුඛතාව ලබාදීමට තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka