gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට නිවන් සුව පතා ගෝල්ෆේස් මහා යාගයක්! ඤාණක්කාටත් පලි ගහයි!

කොළඹ ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතාවය අද 8 වන දිනටද පැවැත්වෙයි.

පසුගිය අප්‍රේල් මස 09 වැනිදා එය ආරම්භ කරන ලද්දේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමිනි.

ඊයේ රාත්‍රියේ දී විරෝධතාකරුන් විසින් මලයාලි ගුරුකම්, මාතර ගුරුකම් ආදී යන්ත‍්‍ර මන්ත්‍ර හදිහූනියම් රැසක් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ පාලනය අවසන් කරන්නැයි ඉල්ලමිනි.

අනුරාධපුරය ඤාණක්කා ලෙස ප‍්‍රසිද්ද නක්‍ෂත‍්‍ර කටයුතු කරන කාන්තාවටද එහිදි පලි ගසන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka