EXCLUSIVE : නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි!
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරු 5ට අරලිය ගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් කැඳවීමට පියවර ගෙන ඇත.
මෙම සාකච්ජාවට හිටපු පළාත් සභා මැතිඇමැතිවරුන්, නගර සභා, මහනගර සභා නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවීමට පියවර ගෙන තිබේ.
නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයෙන් මෙම කැදවීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී රට වටා ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කරනු ඇති බවද වාර්තා වේ.
EXCLUSIVE : නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි!
2022-04-17T10:50:00+05:30
Gossip Lanka Hot News





