gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් පරීක්ෂණයක් පවත්වනවා" - රඹුක්කන සිදුවීම ගැන ජනපතිගේ පණිවිඩය

ඊයේ ඇති වුණු තත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ,
 
සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නොවනු ඇති බවත්, රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇත යනුවෙනි. විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද තවදුරටත් එහි සඳහන්. එමෙන්ම රඹුක්කන ඛේදනීය සිදුවීමෙන් තමන් දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බවත් එහි සඳහන්...
 
පහතින් දැක්වෙන්නේ එම සටහනයි...
 
Sri Lankan citizens' right to peacefully protest wont be hindered. 
@SL_PoliceMedia
 will carry out an impartial & transparent inquiry re the incident at Rambukkana which led to the tragedy for which I’m deeply saddened. I urge all citizens to refrain from violence as they protest.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka