ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද? ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්!
තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
තමන් කටයුතු කරන්නෙ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
-lankacnews
ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද? ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්!
2022-04-16T16:22:00+05:30
Gossip Lanka Hot News






