පසු ගිය දා තමන් උපුල් සාන්ත සන්නස්ගල මහතාට ගත් දුරකථන ඇමතුම ගැන අදහස් පළ කීරීමට මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි මාධ්‍ය හමුවක් කැදවා තිබේ.
හිමිවරුන්ට යූටියුබ් වීඩියෝවක් ඔස්සේ අපහාස කළ බව පවසමින් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේ දී සන්නස්ගල මහතාට චෝදනා කරයි.
එහිදී උන්වහන්සේ අරගලයේ නියුතු තරුණ තරුණියන්ට ද දැඩි දෝෂාරෝපනයක් එල්ල කරනු දක්කනට ලැබේ.
