"උඩ පල ගත්තත් ගෝ ගෝඨා...බිම පල ගත්තත් ගෝ ගෝඨා...උඩ පල ගත්තත් බිම බල ගත්තත්...අපේ සල්ලි දී ගෝ ගෝඨා" - රබන් පද ගසමින් අරගල භූමියේ අවුරුදු සමරුවේ මෙහෙමයි (VIDEO)
අද සිංහල හින්දු අලුත් අවුරුද්දය.
අරගල භූමියේ ගෙවෙන්නේ අඛණ්ඩ සිව්වැනි දිනය.
මේ අරගල භූමියේ වැයෙන අලුත් රබන් පදය.
"උඩ පල ගත්තත් ගෝ ගෝඨා...බිම පල ගත්තත් ගෝ ගෝඨා...උඩ පල ගත්තත් බිම බල ගත්තත්...අපේ සල්ලි දී ගෝ ගෝඨා" - රබන් පද ගසමින් අරගල භූමියේ අවුරුදු සමරුවේ මෙහෙමයි (VIDEO)
2022-04-14T11:33:00+05:30
Gossip Lanka Hot News