නිපුණ රණවකට අදත් හූ තියලා පන්නා ගනී! ඊයේ තිහගොඩ! අද සියඹලාගොඩ! (VIDEO)
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාද අද දිනයේදීත් මහජනතාව හූ කියා පන්නා ගැනීමේ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.
ඊයේ දින තිහගොඩ ප්‍රදේශයේදීද රණවක මහතාට හූ තබා පන්නා ගැනීමට ජනතාව කටයුතු කර තිබිණ.
නිපුණ රණවකට අදත් හූ තියලා පන්නා ගනී! ඊයේ තිහගොඩ! අද සියඹලාගොඩ! (VIDEO)
2022-04-17T21:31:00+05:30
Gossip Lanka Hot News