EXCLUSIVE : අගමැතිකමෙන් අයින් වෙන්න -ජනපති... ඔයාට ඕන නම් මම යන්නම් - අගමැති...පක්ෂයේ තීන්දුව අද කියන්නම් - බැසිල්
කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ දින පැවැත්වීමෙන් පසු රාජපක්ෂ පවුලේ හමුවීමක් සිදුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු පමණක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
EXCLUSIVE : අගමැතිකමෙන් අයින් වෙන්න -ජනපති... ඔයාට ඕන නම් මම යන්නම් - අගමැති...පක්ෂයේ තීන්දුව අද කියන්නම් - බැසිල්
2022-04-26T09:29:00+05:30
Gossip Lanka Hot News