gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘බ්‍රෝ.. තෝත් පල..’ - අලුතෙන් කැබිනට් ඇමැති වුණ විදුරගේ අක්කා ගෝල්ෆේස් එකේ අල්ලන් ඉන්න ‌බෝඩ් එක!

අලුතෙන් නකැබිනට් අමාත්‍ය ධූරයක් බාරගත් විදුර වික්‍රමනායක මහතාගේ සහෝදරිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායකද පසුගිය දිනෙක ගෝල්ෆේස් අරගලකරුවන්ට එක්වූවාය.

එහිදී ඇය අත දරා සිටි විරෝධතා පුවරුවේ ‌ගෝඨා ගෝ හෝම් සටන් පාඨයට අමතරව ‘බ්‍රෝ.. තෝත් පල..’ යනුවෙන් සටහන්ව තිබිණ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka