ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් අස්වී ගෙදර යන ලෙසත්, ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසටත් බල කෙරෙන ජනතා උද්ඝෝෂණ රැල්ල මේ වනවිට දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. එහි හොඳ සිදුවීම වන්නේ මෙම ජනතා උද්ඝෝෂණ කිසිඳු දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂය් ගාව ගන්නේ නැතුව සංවිධානය වී පැවැත්වීමයි.
තවත් බලා ඉන්නේ මිනිස්සු හාමතේ මරෙනකම්ද?...ඔතනින් එලියට ඇවිත් ජන අරගලයට නායකත්වය දෙන්න - ෆොන්සේකාට ජනතාව කියයි
2022-04-02T10:48:00+05:30
Gossip Lanka Hot News