“කඳුළු ගෑස් 4යි ගැහුවෙ! ඔබතුමා ගණන් කළාද? පොඩ්ඩක් ඉන්නකෝ සද්ද නැතුව.... ඒක මගේ නෝනාගෙන් අහන්න ඕන” - ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුව උණුසුම් වෙයි (VIDEO)
මිරිහානේ සිදුවීම පිටුපස ඇත්තේ දේශපාලන අන්තවාදය බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීයි.
“කඳුළු ගෑස් 4යි ගැහුවෙ! ඔබතුමා ගණන් කළාද? පොඩ්ඩක් ඉන්නකෝ සද්ද නැතුව.... ඒක මගේ නෝනාගෙන් අහන්න ඕන” - ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුව උණුසුම් වෙයි (VIDEO)
2022-04-02T10:32:00+05:30
Gossip Lanka Hot News