මේ වනවිට සාමාන්‍ය ජනතාවට ඇතුල්විය නොහැකි පරිදි ජනපති මැදුර දෙසින් ගෝල්ෆේ්ස් පිටියට ඇතුලු වන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
මිනිස්සුන්ට ගෝල්ෆේස් යන්න බැරිවෙන්න මහපාර මැද යකඩ වැටවල් ගහලා.....'මේවා දාලා අපිව නවත්තන්න බෑ'...අරගලකරුවෝ කියති (VIDEO)
2022-04-24T13:36:00+05:30
Gossip Lanka Hot News