gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කතානායක හදිසියේම මහින්ද හමුවන්න අරලියගහ මැදුරට එයි! තීරණාත්මක සාකච්ජාවක් ඇරඹේ! EXCLUSIVE

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුලු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණ ඇත.

ඒ අනුව මේ වනවිට අගමැතිවරයාත් කාතානායකවරයාත් අතර තීරණාත්මක සාකච්ජාවක් ආරම්භ වී ඇති බව දැනගන්නට තිබේ.

දැනට රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා වනු ඇති බවද වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka