gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති නිවාස අඩස්සියේ… ඈත හමුදා අනුඛණ්ඩ කොළඹට කැදවලා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් අද වන විට නිවාස අඩස්සියට පත් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
අට පුරා ඇවිලෙන ජනතා විරෝධතා හේතුවෙන් හමුදා අනුඛණ්ඩ තමන් සමීපයට ගෙන්වා ගන්නට ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.
තමනට රට පාලනය කිරීමට නොහැකි බව පිලිගෙන රාජපක්ෂ පවුල ප‍්‍රධාන ආණ්ඩුව ඉල්ලා අස්වී රට ගොඩනැගීමට හැකි පාලනයක් බිහි කිරීමට අවස්ථාවක් දිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් බේරුවල සිට දින තුනක් තිස්සේ කොළඹට පැමිණි පා ගමනේ අවසාන දිනයේදී කොලබ නගර ශාලාව ඉදිරියේදී අමතමිනි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka