රඹුක්කන අද සවස සිදුවූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන පහතින්
රඹුක්කන දී පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව අදහස් පළ කරයි. ඔහු සඳහන් කරන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කරන ලද බවත්ය.
එහිදී කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටී.
මේ වන විට රඹුක්කන ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇත.
රඹුක්කන අද සවස සිදුවූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන පහතින්
2022-04-19T21:11:00+05:30
Gossip Lanka Hot News






