gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : මහින්ද මන්ත්‍රී කණ්ඩායම කැඳවද්දී ඩලස් ජනාධිපතිව හමුවෙන්න ගියේ අගමැතිකම ගන්නද?

අද දින අගමැතිවරයා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැඳවා තිබියදී ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ජාවක් සදහා ඩලස් අලහප්පෙරුම මහතා කැදවා ඇත. ඒ අනුව අලහප්පෙරුම මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවී ජනාධිපති මන්දිරයේ සාකච්ජාව සදහා සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය වාර්තා වීමත් සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සිටි මන්ත්‍රීවරුන් අතර ඩලස් අලහප්පෙරුම මහතා අගමැති ධූරය පිළිබද සාකච්ජා කිරීම සදහා ජනපති මැදුරට ගොස් ඇති බවට කසුකුසුවක්ද ගොස් ඇති බව දැනගන්නට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka