රඹුක්කන මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන් SSP කේ.බී. කීර්තිරත්නගෙ මුලු ඉතිහාසයම පාර්ලිමේන්තුවෙ දිගහැරෙයි (VIDEO)
රඹුක්කන මනුෂ්‍ය ඝාතනය සදහා අණ දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා පිළිබදව විශේෂ හෙළිදරව්වක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දේශපාලනික උවමනාවන් මත කීර්තිරත්න මහතා ඉතිහාසය පුරාම කටයුතු කර ඇති බවකි.
රඹුක්කන මිනිස්සුන්ට වෙඩි තියන්න නියෝග දුන් SSP කේ.බී. කීර්තිරත්නගෙ මුලු ඉතිහාසයම පාර්ලිමේන්තුවෙ දිගහැරෙයි (VIDEO)
2022-04-21T16:57:00+05:30
Gossip Lanka Hot News