මහින්ද ඉවත් නොවෙයි... ඉදිරියටත් අගමැති ධුරයේ... තවත් සහන ඉදිරියේදී!
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඉදිරි සති කිහිපයේදී ජනතාවට කඩිනම් සහන ලබාදීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මහින්ද ඉවත් නොවෙයි... ඉදිරියටත් අගමැති ධුරයේ... තවත් සහන ඉදිරියේදී!
2022-04-21T21:13:00+05:30
Gossip Lanka Hot News






