ධම්මික ප්‍රසාද් අද ගෝල්ෆේස් පිටියේදී උපවාසයක් අරඹයි (VIDEO)
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එහිදී ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ප්‍රකාශ කළේ පැය 24ක කාලයක් තමන් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරතවන බවයි.
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරණය ඉටුකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.
ධම්මික ප්‍රසාද් අද ගෝල්ෆේස් පිටියේදී උපවාසයක් අරඹයි (VIDEO)
2022-04-15T10:33:00+05:30
Gossip Lanka Hot News





