gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී ධූරය අතහැර හරින් තරුණ අරගලයට?

මේ වන විට ගාලු මුවදොර ක්‍රියාත්මක වන තරුණ අරගලයට යෑමට තමන්ට අවශ්‍ය බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඊට ඇති බාධාව තමන් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බාධකය ඉවත් කිරීම

අවශ්‍ය වුනොත් ඒ බාධාවද ඉවත් කිරීම වස් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

එම තීන්දුව මේ වන විට තිබෙන්නේ 60% - 40% ප්‍රතිශතයක බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ රූපවාහිනී වැඩ සටහනකට එක්වෙමින්.

වත්මන් ජනපති

එහිදී තරුණ අරගලයට පදනම වී තිබෙන වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවද මන්ත්‍රීවරයා සිය මතය පළ කරනවා.

කවුරු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැන්නත් දැන් පුටින්ට වඩා හිටන් හොඳ බව ජනතාව කියන බවයි සඳහන් කරන්නේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka