බැසිල්ට කොරෝනා හැදිලා කොළඹ රෝහලක නැවතිලා!
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.
71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර කරුණු මෙතෙක් වාර්තා වී නොමැත.
බැසිල්ට කොරෝනා හැදිලා කොළඹ රෝහලක නැවතිලා!
2022-04-15T20:10:00+05:30
Gossip Lanka Hot News





