gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවෙන් ‘ජෑමර්’ සවි කරද්දී ප්‍රධාන සමාගමකින් ගෝඨාගෝගමට 4G කුළුණක්!

ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක් ගෝල්ෆේස් පරිශ්‍රයට අධිවේගී අන්තර්ජාල පහසුක්ම ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

මීට පෙර මෙම සන්නිවේදන පහසුකම් අවහිර කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ‘ජෑමර්’ සවිකිරීමට පියවර ගෙන තිබිණ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka