උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා - Anonymous හැකරුන් හෙලිදරවුවක
උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.
සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.
උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා - Anonymous හැකරුන් හෙලිදරවුවක
2022-04-15T20:27:00+05:30
Gossip Lanka Hot News