රාජපක්‍ෂලාගේ ඇමරිකා දේපල ආපසු දෙනු! කොළඹ ඇමරිකා තානාපති ඉදිරියේ විරෝධතා!
ඇමරිකාවේ ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ දේපොළ ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවයක් පැවැත්විණි.
එසේ දේපළ අත්පත් කර ගැනීමකින් තොරව ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට ඉඩ ලබා නොදෙන ලෙසද විරෝධතාකරුවන් පිහිටා තිබේ.
රාජපක්‍ෂලාගේ ඇමරිකා දේපල ආපසු දෙනු! කොළඹ ඇමරිකා තානාපති ඉදිරියේ විරෝධතා!
2022-04-09T14:26:00+05:30
Gossip Lanka Hot News





