කැරලිකාර විමල් පිල සජිත්ව හමුවෙයි! පැය 2ක සාකච්ජාවක්!
අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියන ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායම වූ විමල් වීරවංශ පාර්ශ්වය ඇතුලු පක්ෂ 10ක නියෝජිතයන් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
ඊයේ දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වී තිබේ.
පැය 2ක් පුරා මෙම සාකච්ජා ඇදී ගොස් ඇති බවක්ද දැනගන්නට ඇත.
කැරලිකාර විමල් පිල සජිත්ව හමුවෙයි! පැය 2ක සාකච්ජාවක්!
2022-04-09T13:09:00+05:30
Gossip Lanka Hot News





