මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ - චාමර සම්පත් (VIDEO)
තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් හෙතෙම සඳහන් කළේය.
අද පාර්ලිමේන්තු සැසියේදී හෙතෙම මේ බව කියා සිටියේය.
මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ - චාමර සම්පත් (VIDEO)
2022-04-08T12:16:00+05:30
Gossip Lanka Hot News