රඹුක්කන ප්‍රදේශයේ දී සිදුකළ විරෝධයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.
තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.
රඹුක්කන අද සවස සිදුවූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන පහතින්