ජනපති නිවස වැටලු විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස්.. විරෝධතාකරුවන් පොලිසියට පහර දෙති..
මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිසිය විසින් මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරද්දී විරෝධතාකරුවන්ද පොලිසියට ගල් මුල්වලින් පහර දුන්හ.
ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදවලට විසඳුම් ඉල්ලමින් මෙම පිරිස විරෝධතාවයේ නියැලුනහ.
ජනපති නිවස වැටලු විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස්.. විරෝධතාකරුවන් පොලිසියට පහර දෙති..
2022-04-01T01:18:00+05:30
Gossip Lanka Hot News





