Breaking News : ජනපති නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් (LIVE)
ජනපති නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් මේ වන විට සිදු වෙමින් පවතිනවා.
මෙම විරෝධතාකරුවන් පවසන්නේ රටේ පවතින ගෑස් නොමැතිවීම විදුලිය කප්පාදුව තෙල් නොමැතිවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් රටේ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටත් ඊට කඩිනම් විසදුම් ඉල්ලමින් ඔවුන් විරෝධතාව දක්වන බවයි.
Breaking News : ජනපති නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක් (LIVE)
2022-03-31T21:06:00+05:30
Gossip Lanka Hot News