අරගලයට තරුණ නායකයන් 10ක් පත් කරයි! අද සවස 10 දෙනාම එළියට එයි!
දින 5ක් තිස්සේ අඛණ්ඩව ගෙනගිය ජනපති සහ ආණ්ඩු විරෝධී අරගලයට අගමැතිවරයා ප්‍රතිචාර දැක්වීමත් සමගම අරගයලට නායකත්වයක් ලබා දීමට අරගලකරුවෝ තීරණය කොට ඇත.
ඒ අනුව 10 දෙනකුගෙන් යුත් කැදවුම්කාර මණ්ඩඩලයක්ය ඊට පත් කිරීමට එම පිරිස තීරණය කොට තිබේ.
අද සවස එම කැදවුම්කරුවන් 10 දෙනා ප්‍රසිද්ධ කිරීමටද ඔවුන් සැලසුම් කර ඇත.
අරගලයට තරුණ නායකයන් 10ක් පත් කරයි! අද සවස 10 දෙනාම එළියට එයි!
2022-04-13T14:10:00+05:30
Gossip Lanka Hot News





