මගේ චූටි දුව බත් කන්නෑ... ගේ ඉස්සරහ විරෝධතා කරන්නෙපා - ශාන්ත බණ්ඩාර මාධ්‍ය හමුවක හඬයි (VIDEO)
තමාගේ පුංචි දියණිය ආහාර නොගන්නා නිසා තම නිවස ඉදිරියේ දී උද්ඝෝෂණ නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
ප‍්‍රදේශවාසීන් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
මෙම කැත දේශපාලනය අවසන් කිරීමට වෙනදාටත් වඩා ශක්තියෙන් තම දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන බව ද හෙතෙම එහිදී පැවසීය.
ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් දඹදෙණියේ පිහිටි ඔහුගේ නිවස ඉදිරියේ විරෝධතාවක යෙදුනහ.
මගේ චූටි දුව බත් කන්නෑ... ගේ ඉස්සරහ විරෝධතා කරන්නෙපා - ශාන්ත බණ්ඩාර මාධ්‍ය හමුවක හඬයි (VIDEO)
2022-04-16T07:11:00+05:30
Gossip Lanka Hot News





