බැසිල්ට කොරෝනාද? රට පැනීමේ උප්පරවැට්ටියක්ද? ඒ අතර රත්මලානට ගුවන් යානයක්!
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව තරමක ආසාධ්‍යය තත්වයෙන් සිටින හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාව විදේශ රටක රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන් සේවා සපයන සමාගමකට අයත් ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපල වෙත පැමිණ ඇතැයි වාර්ථා වෙයි.
ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ සිට සිංගප්පූරු රෝහලකට රැගෙන යාමට නියමිත බවයි.
උපුටා ගැනීම : kubiyonews
බැසිල්ට කොරෝනාද? රට පැනීමේ උප්පරවැට්ටියක්ද? ඒ අතර රත්මලානට ගුවන් යානයක්!
2022-04-16T13:02:00+05:30
Gossip Lanka Hot News






