චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇත.
මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය. එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ.
මීට පෙර ඉන්දියාවේ හිගන්නකුද තමන් සොයාගත් 80000ක මුදලක් ලංකාවට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබිණ.
❤️Pupils from the Caihe No.3 Primary School in Hangzhou, #China donated their pocket money of RMB 100,000 (LKR 5 million) to 1,000 #SriLankan students from low-income families for further studies.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 23, 2022
Via video, the kids wish #lka could overcome the pandemic & current difficulties. pic.twitter.com/oHvSiMWTHz
