gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අතුරුගිරියේ තැනක 5000 කොල ගහනවා.. බැංකුවලටත් අහුවෙන්නෙ නෑ.. හෙලි කල අයෙක් දියවන්නාවේ ගිල්ලුවා..

අතුරුගිරියේ ස්ථානයක හොරෙන් පන්දාහෙ කොල මුද්‍රණය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා සඳහන් කරයි.
මෙය ප්‍රසිද්ධියට පත් කළ ලමයෙකු මරා දියවන්නාවේ ගිල්වා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණ කරවන්නේ එම මුදලින් බවත් ඒවා හොර සල්ලි කියා බැංකුවලට ද හොයාගැනීමට නො හැකි බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී හෙතෙම අදහස් පළ කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka