gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කිලෝමීටර් 3ක් දුරට ඉලක්කෙටම වෙඩි තියන ලොව අති භයානකම ස්නයිපර් වෙඩික්කරු ‘චාලි’ යුක්රේන යුද්ධයට එක්වෙයි!

රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටින බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka