ජන වරමට පිටුපෑ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්... භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදයත් අපටයි – විමල්
වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට ජන වරම ගොඩනැඟූ තමන්ට එම ආණ්ඩුව පරාජය කිරීමට ශූද්ධ වූ අයිතියක් ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ආණ්ඩුව ලද ජන වරමට එරෙහිව දැනටමත් කටයුතු කර ඇති නිසා නැවත කිසිදු අවස්ථාවක් ලබා දීමට නොහැකි බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, මේ රටේ නැවත පවුල් පාලනයක් ඇති වීමට ඉඩ නොතබන බවත් භික්ෂූන් වහන්සේලා ද වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට ආශීර්වාද කරන බවත් ය.
ජන වරමට පිටුපෑ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්... භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදයත් අපටයි – විමල්
2022-03-26T20:45:00+05:30
Gossip Lanka Hot News






