තෝමස්-ටි‍්‍රන්ටි රග්බි තරගය මහ රණ්ඩුවක් වෙයි - කෙල්ලෙක් පිටියට පැන විනිසුරුගේ කණට ගහයි (VIDEO)
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති රග්බි තරගාවලිය අවසනයේ අද උණුසුම් තත්වයක් ඇති විය.
තරගය නැරඹීමට පැමිණ සිටි තරුණයක තරගය විනිශ්චය කරන ලද විනිසුරුට කනට පහරක් ගසනු දක්නට ලැබිණි.
හැවුලොක් පිටියේ පැවති මෙම තරගය ශාන්ත තෝමස් විද්‍යාලය විසින් ජය ගන්නා ලදී.
තෝමස්-ටි‍්‍රන්ටි රග්බි තරගය මහ රණ්ඩුවක් වෙයි - කෙල්ලෙක් පිටියට පැන විනිසුරුගේ කණට ගහයි (VIDEO)
2022-03-27T08:00:00+05:30
Gossip Lanka Hot News