ශ‍්‍රී ලංකාවට ඩොලර් පුරවන්න දෙමල ඩයස්පෝරාව සූදානම්... ප‍්‍රධානියාගෙන් සහතිකයක් - (VIDEO)
ශ්‍රී ලංකාව ඩොලර් හිගතාවයෙන් ගොඩ ගැනීමට තමන්ට හැකියාව ඇතැයි දෙමළ ඩයස්පෝරාව සඳහන් කරයි.
එහි ප්‍රධානී නිමලන් විශ්වනාදන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඩොලර් නැති හිඟන තැනින් ගොඩ දැමීමට දෙමළ ඩයස්පෝරාවට ඇති තරම් ඩොලර් ඇති බවයි.
නමුත් තම සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ගෙනෙන මුදල් සොරකම් කිරීමට හෝ ඇමති වරුන්ට පගාව දීමට සූදානම් නැති බවත් එකම කොන්දේසිය එය බවත් ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණයටද ඩයස්පෝරාව මුදල් වියදම් කළ බව ද හෙතෙම එහිදී පැවසීය.
ශ්රී ලංකාවට ඩොලර් පුරවන්න දෙමල ඩයස්පෝරාව සූදානම්... ප‍්‍රධානියාගෙන් සහතිකයක් - (VIDEO)
2022-03-10T13:59:00+05:30
Gossip Lanka Hot News




