“ගබඩා පහසුකම්-බහාලුම් අංගන-වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්තය සංවර්ධනය” - ලංකාවේ අලුත්ම ඇමැතිකම මෙන්න
ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කරන ලෙද මෙම දිවුරුම් දීමේ අවස්ථාව සදහා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද එක්ව සිටියේය.
අදාල ඇමති ධුරය දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එය පුරප්පාඩු විය.
“ගබඩා පහසුකම්-බහාලුම් අංගන-වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්තය සංවර්ධනය” - ලංකාවේ අලුත්ම ඇමැතිකම මෙන්න
2022-03-10T13:54:00+05:30
Gossip Lanka Hot News




