gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් ඝාතනය වෙනවා" - පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! (VIDEO)

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ඩෝරා නමැති සිංහ පැටවා රැකබලාගැනීමත් සමඟ ප්‍රියසාද් ඉදිරිවර්ණ ඉතා ජනප්‍රියතාවයට ලක්වී සිටිනවා. පසුගියදා ඩෝරා පැටවා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී පශු වෛද්‍ය ප්‍රියසාද් ඉදිරිවර්ණ එම ආයතනයේ සේවකයන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka