gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනුර දිසානායක ලංකාවේ ජනාධිපති වීම ස්ථිරයි!

අනුර කුමාර දිසානායක මහතා මේ රටේ නායකයා වීම ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

නිශ්ශංක සේනාධිපතිලාගේ හොර සේනාවලට එය නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

විමල් වීරවංශ වැනි දේශපාලනික වශයෙන් පජාති වුණු අය තම ව්‍යාපාරයට ගාව ගන්නේ නැතැයි ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ හොර ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකාවේ මුහුද සහ අහස විකුණා අවසන් බව ද හෙතෙම එහිදී පැවසීය.

මුදල් අමාත්‍යවරයාට විශාල උගත්කමක් නැතත් ගේම් ගහන්න පුදුම මොළයක් ඇතැයි ද හෙතෙම පැවසීය.

කිසිදු රස්සාවක් නොකරන බැසිල් රාජපක්ෂ මහතාට මෙතරම් විශාල දේපල ලබා ගන්නේ කෙසේදැයි ඔහු එහිදී තවදුරටත් ප්‍රශ්න කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka