gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ෆේස් ටු ෆේස් එන්න…” – සෙලෙන්ස්කි පුටින්ට කියයි

යුක්‍රේන ආක්‍රමණය විසඳාගැනීමට මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කරයි.

අර්බුදය විසඳා ගත හැකි එකම සහ හොඳම ක්‍රමය සාකච්ඡාව බව යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

මේ අතර එල්ලවන දැඩි ප්‍රහාර හමුවේ යුක්‍රේනයට ලබාදෙන යුද ආධාර වැඩිකරන ද ලෙස බටහිර රටවලින් යුක්‍රේන ජනපතිවරයා ඉල්ලීමක් කරයි.

පුටින්ගේ මෙම මිලිටරි ප්‍රහාරය සාර්ථක වුවහොත් රුසියාව, යුරෝපයේ සෙසු රටවලට ද යා හැකි බවට මාධ්‍යවේදීන් අමතමින් ජනපති සෙලෙන්ස්කි ඊයේ (03) අනතුරු ඇඟවීමක් ද සිදුකළේය.

පුටින් යුක්‍රේනය වෙත ප්‍රහාර එල්ල කරමින් ආක්‍රමණය අරඹා දැනට සතියක පමණ කාලයක් ගතවී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka