gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සී.බී. ගොඩ යයි... ඊයේ කලකිරෙයි... අද සතුටු වෙයි... ඇමැතිකම ලොකුවෙයි.. දැන් මාධ්‍යට බනී (VIDEO)

වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා හට වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා යටතේ තිබූ විෂය පථයන් සියල්ලම බාර දීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

තමන්ට කිසිදු කටයුත්තක් සිදු කළ නොහැකි බව කියමින් ඊයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු දැඩි කලකිරීමකින් යුතුව සීබී රත්නායක මහතා සිය හිතවතුන් සමග අදහස් පළ කොට තිබූ අතර පසුව සිය අමාත්‍යංශයෙන් බඩුබාහිරාදිය පවා අස්කර ගැනීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව අද දිනයේදී ජනාධිපතිවරයා විමලවීර දිසානායක මහතා සතුව තිබූ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතන රත්නායක මහතාට පවරා දීමට පොරොන්දු වී දිසානායක මහතාට වෙනත් අමාත්‍යංශයක් ලබා දීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය වාර්තා වීමත් සමග සීබී රත්නායක මහතා මාධ්‍ය අසත්‍ය පුවත් පළ කොට ඇති බව කියමින් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් තැබීමට පියවර ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka