ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි! ජනපතිට යැවූ ලිපිය මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ තවත් තනතුරකින් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ගම්මන්පිල මන්ත්‍ර්‍රීවරයා සඳහන් කරන්නේ බලශක්ති අමාත්‍ය ධූරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයේ තව දුරටත් රැඳී සිටීම නුසුදුසු බවයි.
එම ලිපිය පහතින්,
ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි! ජනපතිට යැවූ ලිපිය මෙන්න
2022-03-22T10:25:00+05:30
Gossip Lanka Hot News







