gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටාභයට වඩා බැසිල් ජනතාවාදියි… බැසිල් තමා නායකත්වයට සුදුසු - කුට්ටිආරච්චි

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහජනතාවගේ දුක දන්නා ජනතාවාදී නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටින බැවින් නායකත්වයදට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවද හෙතෙම සදහන් කරයි.

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා දැවැන්ත පීඩනයකින් සිටින බව පෙන්වා දෙන කුට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් බිල්ලට දී ජනතාවගෙන් ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

එම හේතුවෙන් තමා දැඩි කලකිරීමකින් පසුවන බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka