‘මාව 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා කළාට ස්තූතියි!’- රන්ජන් රසික ජනතාවට ස්තූති කරපු හැටි (VIDEO)
තමන් 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා බවට පත් කළ මේ රටේ ජනතාවට ස්තූති කරන බව රන්ජන් රාමනායක මහතා පැවසීය.
‘මාව 15 වැනි වතාවටත් ලංකාවේ ජනප්‍රියම නළුවා කළාට ස්තූතියි!’- රන්ජන් රසික ජනතාවට ස්තූති කරපු හැටි (VIDEO)
2022-03-25T07:45:00+05:30
Gossip Lanka Hot News